ඔන්න ඉතින් මමත් ඉදල ඉදල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත... හෙතුව මෙකයි.මමත් මෙ අවුරුද්දෙ,ඒ කියන්නෙ 2013 අ:පො:ස(සා:පෙළ) ලියන්න ඉන්නෙ.මම ඉතින් පුරුද්දට වගේ පාඩම් කරනකොට දන්නෙ නෑති දෙයක් තිබුනොතින් ටක් ගාල ගූගල් සර්ච් පාරක් දානව.ඊට පස්සෙ සිංහලෙන් ලියපු බ්ලොග් සයිට් එකකට ගිහින් ඒවයෙ තියෙන දෙයක් බලා ගන්නව.නෑත්නම් ඉ-බූක් එකක් බාගන්නව.ඒ උනත් ලංකාවෙ අපෙ භාෂාවෙන් සාමාන්‍ය පෙළට ලියපු සයිට් හුගක් අඩුයි.ඒ නිසා තමයි මම දන්න දේ දන්න විදිහට ඔයගොල්ලන්ට කියල දෙන්න හිතුවෙ.
හිරි,දන් බලමු මම දන්න දේ මොනවද කියල.ඈත්තටම මම දන්න දේ කිව්වම මම හොදටම දන්නෙ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ගෑන විතරයි.ඉතින් මම සුපිරියටම ඔයගොල්ලන්ට ඒක කියල දෙන්නයි යන්නෙ.හෑබෑයි කට්ටිය මට සමා වෙන්න.මම 11 වසරෙ විශය නිර්දේශයෙන් තමයි වෑඩේ පටන් ගන්නෙ.10 වසරෙ ටිකත් පුලුවන් විදිහට කරනව.ඒත් 10 වසරෙ ටික ඉවරෙට කරගන්න බෑරි වෙයි.නමුත් 2015 සා:පෙළ ලියන මල්ලිල,නංගිලට සුපිරියටම ඉගෙනගන්න පුලුවන් විදිහට මම බ්ලොග් එක ලියනව.
හරි එහෙනම් කතා කලා ඈතිනෙ.මම එහෙනම් මගෙ පළවෙනි පාඩම ලියන්න යනව.........
හෑමෝටම බුදු සරණයි!