පරිගණක භාවිතයෙන් ගැටළු විසදීමේ පියවර කිහිපයකි,
ගැටළුව විශ්ලේෂණය කිරීම.
මෙම පියවරේදී ගැටළුව හොදින් අධ්‍යනය කර ගැටළුව හොදින් හදුනා ගත යුතුය.එහිදී පහත කරුනු පිළිබදව හදුනා ගත යුතු වේ.
පරිගණක ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර ඒ සදහා සුදුසු සැළසුමක් නිර්මානය කළ යුතුය.එහි ක්‍රමලේඛයේ ආරම්භයන්,ආදානයන්,ක්‍රියාවලින්,ප්‍රතිදානයන් සහ අවසාන වීම් පිළිවෙලින් පැහැදිලිව දැක්විය යුතුය.ඇල්ගොරිතම ඇදීම සහ ලිවීමට විවිධ ක්‍රම ඇති අතර ප්‍රධාන වශයෙන් ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත යොදා ගනී.
ගොඩනැගූ ඇල්ගොරිතම පරිගණක ක්‍රමලේඛ බවට පත් කිරීම.
මෙම පියවරේදී ගොඩනගන ලද ඇල්ගොරිතම සුදුසු පරිගණක භාෂාවක්/භාෂාවන් භාවිතයෙන් පරිගණකය තුල ක්‍රියාත්මක කල හැකි ක්‍රමලේඛ බවට පත් කල යුතුය.
ක්‍රමලේඛනයේ වැරදි (bugs) නිවැරදි (debug) කිරීම.
විවිධ හේතු නිසා ගොඩනගන ලද ක්‍රමලේඛයෙ විවිධ වැරදි පැවතිය හැක.ක්‍රමලේඛය දත්ත සාම්පල මත ක්‍රියාත්මක කිරීම හා පවතින වැරදි හදුනාගෙන ඒවා නිවැරදි කිරීම මෙම පියවරේදී සිදු වෙයි.
ක්‍රමලේඛය නිවැරදි දත්ත සමග ක්‍රියාත්මක කිරීම.
මෙය ක්‍රමලේඛයක අවසාන පියවරයි.වැරදි නිවැරදි කරන ලද ක්‍රමලේඛය අදාළ නිවැරදි දත්ත මත ක්‍රියාත්මක කර ගැටලුව විසදා ගැනීම මෙම පියවරේදී සිදු වේ.
- ගැටළුව විශ්ලේෂණය කිරීම.
- ගැටළු විසදීම සදහා සුදුසු ඇල්ගොරිතම(සැළසුම්) ගොඩනැගීම.
- ගොඩනැගූ ඇල්ගොරිතම පරිගණක ක්‍රමලේඛ බවට පත් කිරීම.
- ක්‍රමලේඛනයේ වැරදි (bugs) නිවැරදි (debug) කිරීම.
- ක්‍රමලේඛය නිවැරදි දත්ත සමග ක්‍රියාත්මක කිරීම.
ගැටළුව විශ්ලේෂණය කිරීම.
මෙම පියවරේදී ගැටළුව හොදින් අධ්‍යනය කර ගැටළුව හොදින් හදුනා ගත යුතුය.එහිදී පහත කරුනු පිළිබදව හදුනා ගත යුතු වේ.
- ආදානයන්
- ක්‍රියාවලින්
- ප්‍රතිදානයන්
- ආදානය - වෘත්තයේ අරය
- ක්‍රියාවලිය - වර්ගඵලය ගණනය කිරීම
- ප්‍රතිදානය - වර්ගඵලය පෙන්වීම