5.පුද්ගළයෙකුගේ වයස ඇතුළත් කළ පසු වයස අවුරුදු 18ට සමාන හෝ වැඩිනම් 'An Adult' ලෙසද නැත්නම් 'A Child' ලෙසද පෙන්වීම.
ව්‍යාජ කේතය
Begin
Input Age
If Age>=18 Then
Display "An Adult"
Else
Display "A Child"
End If
End
මේකත් 4වන උදාහරනයම වගෙ තමයි.මට කියන්න අමතක උන දෙයක් කියන්න ඕනි.විචල්‍යයක නමක් දුන්නම ඒක එකතැනකදි දීපු විදිහටම,Simple/Capital අකුරු ඒ විදිහටම යොදල අනිත් තැන් වලත් දෙන්න වගබලා ගන්න.විචල්‍ය ගැන අපි VB වලදි වැඩිදුර කතා කරමු.දන් අපි බලමු Else If යොදන හැටි.
6.ලකුණු වල සාමාන්‍ය අගය අතුලත් කල පසු එම අගය 75ට සමාන හෝ වැඩි නම් 'A' ලෙසද,65ට සමාන හෝ වැඩි නම් 'B' ලෙසද,55ට සමාන හෝ වැඩි නම් 'C' ලෙසද,75ට සමාන හෝ වැඩි නම් 'S' ලෙසද,නැත්නම් 'F' ලෙසද පෙන්වන වැඩසටහනක්.

Input Avarage
If Avarage>=75 Then
Output "A"
Else If Avarage>=65 Then
Output "B"
Else If Avarage>=55 Then
Output "C"
Else If Avarage>=45 Then
Output "S"
Else
Output "F"
End If
End
කලින් උදාහරනයෙ අපි සලකා බැලුවෙ කොන්දේසි එකයි.ඒත් මේ උදාහරනෙ පළමු කොන්දේසිය අසත්‍ය නම් නැවත නැවත කොන්දේසි සලකා බලමින් ක්‍රියාත්මක වෙනව.Else If කියන එක සරලවම තේරුම් කරල දෙනවනම් ඒකෙන් කියන්නෙ කලින් පේළියෙ කොන්දේසිය වැරදි නම් මේකවත් හරිද කියල බලන්න කියන එකයි.ඉහළ සිට පහළට යනකොට ඉහළ පේළි වල තියෙන කොන්දේසි වැරදිනම් විතරයි පහළ පේළි වල කොන්දේසි සලකා බලන්නෙ.අන්තිමට ඔක්කොම වැරදි නම් සිදුවිය යුතු දෙයක් Else දාල දෙන්නත් පුළුවන්.නැත්නම් නොදී ඉන්නත් පුළුවන්.
අත්තටම මේ උදාහරනෙදි සමහරු මෙහෙමත් කරනව.ඒ කියන්නෙ If 5ක් සහ End If 5ක් දාල මේ විදිහට,
Input Avarage
If Avarage>=75 Then
Output "A"
End If
If Avarage>=65 Then
Output "B"
End If ...
නමුත් එතකොට වෙන්නෙ ලකුණු 75ට වඩා ගන්න කෙනාට 'A' ,'B' ,'C' ,'S' ,'F' යන result ඔක්කොම ලැබෙනව.ඒ නිසා මෙහෙම වැඩකදි අනිවාර්යයෙන්ම Else If යොදන්න ඕනි.
ගැලීම් සටහන තෙරුම් ගන්න අමාරු නෑනෙ.අමාරුනම් Comment එකක් දාන්න.