1.ඔබ කිසිවෙකුට නිවැරදි ආකාරයෙන් දුරකතන ඇමතුමක් ලබා ගන්නා ආකාරය.
යොදන්න බෑ.
යොදන්න බෑ.
ව්‍යාජ කේතය
Begin
Take the receiver
Dial the number
Talk the person at other side
Keep down the receiver
End
මේකෙ පැහැදිළි කරන්න දෙයක් නෑනෙ.ගැලීම් සටහනේ ඔක්කොම ක්‍රියාවලි(process) ටිකක් තියෙන්නෙ.ව්‍යාජ කේතෙ ක්‍රියාවලි(process) ලියනකොට ඒව නිකම්ම ලියනව.විශේෂ පද (keywords)යොදන්නෙ නෑ.
දෙවනුව හැමෝම කතා කරන උදාහරණයක් බලමු.
2.වෘත්තයක අරය ඇතුළත් කළ පසු වර්ගඵලය සහ පරිධිය සෙවීම සදහා වැඩසටහනක්.

Circum=0
Area=0
Input Redious
Circum=2*22/7*Radious
Area=22/7*Radious*Radious
Display Circum
Display Area
End
මේකෙ ඔන්න ආදාන ප්‍රතිදාන ඇතුළත් කරල තියෙනව.පෙනවනෙ ඒවයෙ ආරම්භයෙ Input/Display කියල සදහන් කරල තියෙනව.ඒ වගෙම වැදගත්ම ඩේ තමයි විචල්‍යයන්(variable) හදුන්වා දීම.විචල්‍යයන් හදුන්වා දීම කියන්නෙත් process එකක්.විචල්‍ය සදහා කැමති නම් යොඩන්න පුලුවන් උනත් විශෙෂ පද (keyword) යොදන්න බෑ.
මේ උදාහරණෙ Radious,Circum,Area කියල අරගෙන තියෙන්නෙ පිළිවෙලින් අරය,පරිධිය සහ වර්ගඵලය තැම්පත් කිරීමට විචල්‍යයන්.විචල්‍යයකට අගයක් ඇතුල් කිරීමෙන් තොරව ඒක හදුන්වා දෙනවනම් පළමුවෙන්ම ඒ විචල්‍යට වැඩසටහන ආරම්භයේදිම 0 වැනි අගයක් ආදේශ කරල ඒ විචල්‍යය හදුන්වා දෙන්න ඕනි.එක තමයි 2,3 පේළි වලින් කරල තියෙන්නෙ.ක්‍රියාවලියක(process) විචල්‍යයක නමක් යෙදීමට පෙර Input එකක් මගින් හෝ 0 වැනි අගයක් ආදෙශ කිරීම මගින් එම විචල්‍යය හදුන්වා දී සිටිය යුතුයි.

3.ගණිතය,විද්‍යාව,ඉන්ග්‍රීසි යන විෂයන්ගේ ලකුණු දුන් පසු මුළු එකතුව ලබා දෙන වැඩසටහනක්
Begin
Total=0
Average=0
Input englishmark,mathsmark,sciencemark Total=englishmark+mathsmark+sciencemark
Average=Total/3
Display Total,Average
End
ව්‍යාජ කේතෙ 2,3 පේළි වලින් විචල්‍ය දෙකක් හදුන්වා දී තියෙනව.4 පේළියෙන් විෂයන් 3 ලකුණු ඇතුළත් කරල විචල්‍ය 3ක ගබඩා කරනව.5 පේළියෙන් විෂයන් 3 ලකුණු එකතු කරල Total එක හොයනව.6 පේළියෙන් Total එක 3ට බෙදල Average එක ගන්නව.7 පේළියෙන් Total එකයි Average එකයි Output/Display කරනව.
ගැලීම සටහනේ වෙන්නෙත් ඒ ටිකමයි.
4.ඇතුලත් කරන Average එකක අගය 45ට සමාන හෝ වැඩි නම් "pass" ලෙසද,නැත්නම් "fail" ලෙසද පෙන්වීම.

Input Average
If Average>=45 then
Display "pass"
Else
Display "fail"
End If
End
ඔන්න තේරීමක්(Selection) එකක් තියෙන පළවෙනි වැඩසටහන.ව්‍යාජ කේතයෙ Selection එකක් පටන් ගන්නෙ If කියල.එහිදී If වලට පස්සෙ කොන්දේසියක් දෙන්න ඔනි.
ඒ කොන්ඩේසිය සත්‍යනම් විය යුතු දෙයක් ඊට පහළින් දෙන්න ඔනි.කොන්දේසිය අසත්‍යනම් විය යුතු දෙයක් ඇත්නම් Else යොදා අසත්‍ය නම් සිදුවිය යුතු දෙය ලබා දිය හැකියි.නැත්නම් End If යොදා අවසන් කළ හැකියි.මේට අමතරව Else If ලෙසද යොදා වැඩසටහන් ලිවිය හැකියි.එය 6 වන උදාහරණයෙන් බලමු.ව්‍යජ කේත වල යම් වචනයක්,අගයක්,සන්කේතයක් Display/Print කරනා විට එය උදෘත කොට දක්විය යුතුයි.නමුත් විචල්‍යයක ගබඩා කර ඇති වචනයක්,අගයක්,සන්කේතයක් Display කිරීමේදී උදෘත නොයෙදිය යුතුය.
ගැලීම් සටහනෙ Decisson එකක් දාල වැඩේ කරල තියෙනව.තේරුම් ගන්න අමාරු නෑනෙ.