ඇල්ගොරිතම ගොඩනැගීම
පරිගණක විද්‍යාවට අනුව ඇල්ගොරිතම ගොඩනැගීම සදා විවිධ ක්‍රම ඇත.ඒවා ප්‍රධාන වශයෙන් අක්ෂරමය(textually) හා රූපමය(graphically) ලෙස වර්ග වේ.මෙහිදී ප්‍රධාන වශයෙන් අක්ෂරමල ක්‍රමයක් ලෙස ව්‍යාජ කේත ද, රූපමය ආකාරයක් ලෙස ගැලීම් සටහන්ද ප්‍රචලිතය.
ගැලීම් සටහන් (flow chart)
ගැලීම් සටහන් නිර්මාණය කිරීමට යොදා ගන්නා සම්මත හැඩතල කිහිපයක් පවතී.ඒවා පහත දැක්වේ.

ව්‍යාජ කේත (psuedo code)
ගැටළුවක් විසදන ආකාරය අක්ෂරමය ආකාරයෙන් නිරූපනය කිරීම ව්‍යාජ කේත නමින් හදුන්වයි.මෙම ප්‍රකාශන කිසිදු පරිගණක භාෂාවකට අයත් නොවන අතර සමහර විත යම් පරිගණක භාෂාවක විධාන වලට සමාන විය හැක.ව්‍යාජ කේත ලිවීමේදී විවිධ විධාන ලියන ආකාරය හදුනාගත යුතුය.
එහිදී
පුනර්කරණයක් දැක්වීම සදහා ක්‍රම 4ක් යොදා ගනී.
1. Do
command(සිදු විය යුතු දෙයක්)
While Loop Condition(කොන්දේසියක්)
මෙම Loop එක යම් කර්යයක් හෝ කර්යයන් සිදු කර කොන්දේසිය විමසා බලා දී ඇති කොන්දේසියක් සත්‍ය තාක්කල් Loop වේ.2. Do While Condition(කොන්දේසියක්)
command(සිදු විය යුතු දෙයක්)
Loop
මෙම Loop එක යම් කර්යයක් හෝ කර්යයන් සිදු කිරීමට පෙර කොන්දේසිය විමසා බලා දී ඇති කොන්දේසියක් සත්‍ය තාක්කල් Loop වේ.
3. For Variable(විචල්‍යක්) value(අගයක්) To value(අගයක්)
command(සිදු විය යුතු දෙයක්)
Next
මෙමගින් පුනර්කරණයේදී දී ඇති විචල්‍යක අගය 1 බගින් වැඩි කරනු ලබයි.නමුත් Step value ලෙස ලිවීම මගින් අපට ආව්ශ්‍ය අගයකින් විචල්‍යයේ අගය අඩු හෝ වැඩි කළ හැක.ඒ අතරතුර අපට අවශ්‍ය කාර්යයක් කරගත හැක.විචල්‍යයේ අගය To යන්නට දෙපස ඇති අගයන් අතරමැද අගයක් ගන්නා තාක් කල් වේ.
4. Repeat
command(සිදු විය යුතු දෙයක්)
Until Condition(කොන්දේසියක්)
මෙම Loop එක යම් කර්යයක් හෝ කර්යයන් සිදු කර කොන්දේසිය විමසා බලා දී ඇති කොන්දේසියක් අසත්‍ය තාක්කල් Loop වේ.
හරි...දන් කට්ටිය හිතනව "අනේ...මේ යකා පම්පෝරි ගැහුවට පාඩම මොකවත් තෙරුනේ නෑ" කියල... එහෙනම් මේ උදාහරණවත් බලලා මේ පාඩම තේරුම් ගන්න පුළුවන්ද බලන්නකෝ....Next page>>

- ආරම්භයන් දැක්වීමට Begin යන්නද
- ආදානයන් දැක්වීමට Input යන්නද
- ප්‍රතිදාන දැක්වීමට Display/Output යන්නද
- අවසානයන් දැක්වීමට End යන්නද ප්‍රධාන වශයෙන් යොදනු ලබයි.මීට අමතරව පුනර්කරණයන්(Loops) සහ තේරීම්(Selection) වැනි අවස්ථා දැක්වීම සදහා විශේෂ ක්‍රම යොදා ගනී.